spot_img
spot_imgspot_img

ජනපති වහාම ඉවත්විය යුතුයැයි මහේල ජයවර්ධන කියයි

පුවත්

විදෙස්

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා වහාම ඉල්ලා අස්විය යුතුයැයි පවසමින් හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියි.

ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ පෙට්‍රල් සොයාගැනීමට නොහැකි වීම හේතුවෙන් දින දෙකක් වයසැති බිළිඳා මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

“‘ජනාධිතිවරයා වහාම ඉල්ලා අස්විය යුතුයි. ඔහු මේ තත්වයට සෘජුවම වගකිව යුතුයි” යනුවෙන් මහේල එම පණිවිඩයේ සඳහන් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!