ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වේ.
ඔහු විසින් තම ඉල්ලා අස්වීමේ ලිපිය අද (22) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යොමුකර ඇත.