spot_img
spot_imgspot_img

“මම ගහන්න ගියේ නෑ” – සැඟවී සිටින කහඳගම කියයි

පුවත්

විදෙස්

සාමකාමී උද්ඝෝෂකයන්ට පසුගිය 09 වැනිදා මැර ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම සඳහා සොයමින් සිටින කොළඹ මහ නගර සභා මන්ත්‍රී මහින්ද කහඳගම අද (21) සැගවී සිටින ස්ථානයේ සිට මාධ්‍ය ආයතන වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබිණි.

09 වැනි දා කොළඹ අරගල භූමියට පරහදීමට ගිය කණ්ඩායමේ සිටි ඔහු දැන් පවසන්නේ තමන් එලෙස පහරදීමට නොගිය බවයි. එදා මහින්ද රාජපක්ෂ අගමැතිවරයාට යන්න එපා කියන උද්ඝෝෂණයට තමන් සහභාගී වූ බවත් එය අවසන් වී තමන් නගර සභාවට ගිය බවත් ඔහු කියයි. පසුව් නගර සභාවෙන් එළියට ආ  විට මන්ත්‍රීවරයකුගේ මෙහෙයවීමෙන් තමන්ට කිසියම් පිරිසක් අමානුෂික ලෙස පහරදුන් බවත් ඔහු පවසයි.

එම සම්පූර්ණ කතාව දෙරණ ටීවී ඔස්සේ විකාශ්‍ය වූයේ මේ ආකාරයෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!