පොලිස්පති සී.ඩී.වික්‍රමරත්නගෙන් පොලිස් අපරාධ විමර්ශන අංශය මේ වනවිට ප්‍රකාශයක් සටහන් කරගනිමින් සිටියි.
පසුගිය 09 වැනි දා සාමකාමී අරගල භූමිවලට එල්ල වූ මැර ප්‍රහාර සම්බන්ධයෙන් මෙලෙස ප්‍රකාශයක් ලබාගන්නා බව වාර්තා වෙයි.