spot_img
spot_imgspot_img

සිසු පාගමනට අදත් කඳුළු ගෑස්

පුවත්

විදෙස්

අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා ශිෂ්‍ය බල මණ්ඩලය විසින් මෙහෙයවනු ලබන විරෝධතා පාගනමනට අද (21) මීට සුළුවේලාවකට පෙර කොළඹ දී කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම පොලිසිය විසින් ආරම්භ කර තිබේ.

එම විරෝධතා පාගමනට එරෙහිව පොලිසිය අද අධිකරණ නියෝගයක් ද ගෙන තිබිණි. කොටුව පොලිස් වසමේ කිසිදු රාජ්‍ය ආයතනයකට, නිල නිවසකට අලාභහානි කිරීම, පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමට සහ ‍කිසිදු නීති විරෝධී කටයුත්තක් සිදුකිරීම තහනම් කරමින් එම අධිකරණ නියෝගය නිකුත් කර තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!