spot_img
spot_imgspot_img

උද්ඝෝෂණ කරනවානම් තෙල් දෙන්නේ නෑ

පුවත්

විදෙස්

ඉන්ධන ඉල්ලා පිරවුම්හල් අසළ උද්ඝෝෂණ කරන්නේ නම් එවැනි ඉන්ධන පිරවුම්හළ්වලට තෙල් නිකුත් නොකරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

අද (21) උදෑසන සිට දිවයිනේ ප්‍ර‍දේශ ගණනාවක එවැනි උද්ඝෝෂණ පැවැත්විණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!