spot_img
spot_imgspot_img

බොරැල්ලේ මාර්ග හරස් කර ගෑස් ඉල්ලති

පුවත්

විදෙස්

ගෘහස්ථ ගෑස් ඉල්ලා පිරිසක් ‍උද්ඝෝෂනයක නිරතවීම හේතුවෙන් අද (21) උදෑසන බොරැල්ල මං සන්ධිය මුළුමනින් ම අවහිර වී තිබේ.

ඔවුන් මාර්ග හරස්කර විරෝධතාවයේ නිරතවීම හේතුවෙන් සියලු මාර්ගවල රථ වාහන ධාවයට බාධා පැමිණීම හේතුවෙන් දැඩි තදබදයක් හටගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!