spot_img
spot_imgspot_img

“ඇමතිකම් බාර ගැනීම අනුමත කරන්නේ නෑ” – ශ්‍රීලනිප

පුවත්

විදෙස්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු කිහිප දෙනකු ඇමතිිවරු ලෙස අද (20) දිවුරුම් දීම පක්ෂයේ තීරණයට පටහැනි යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද පාර්ලිමේන්තුවේ දී කීවේය.

පක්ෂය තීරණය කළේ රජයේ සාධනීය කටයුතුවලට සහය දුන්න ද ඇමතිධූර හෝ වෙනත් වගකීම් බාරගෙන නොසිටීම බව ද හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය. ඔහු පවසන්නේ මෙලෙස පක්ෂ තීරණයට පටහැනිව ගොස් ඇමතිධූර ලබාගැනීම කණගාටුවට කරුණක් බවයි.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!