spot_img
spot_imgspot_img

ජපානයෙන් ආධාර ලැබෙයි

පුවත්

විදෙස්

ජපාන රජය ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 1.5ක් ලබා දීමට තීරණය කර ඇතැයි ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලය සඳහන් කරයි.

මෙම අරමුදල් සපයන්නේ ශ්‍රී ලංකාවේ ආහාර අර්බුදය විසඳීමට බව ද ජපානය පවසා තිබේ.

වර්තමාන ආර්ථික අර්බුදය හේතුවෙන් කඩිනම් ආධාර නොලැබු‍ණහොත් ශ්‍රී ලාංකීය ජනතාවට සිය එදිනෙදා ආහාර වේල පවා සපයා ගැනීම අසිරුවන බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේ දී කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!