spot_img
spot_imgspot_img

ඩොලර් මිලියන 250ක් ගෙන ඒමට LOLC සූදානම් වෙයි ?

පුවත්

විදෙස්

රටේ ඩොලර් ප්‍රශ්නය විසඳීම සඳහා LOLC සමූහ ව්‍යාපාරය ද දායකත්වය සැපයීමට අගමැතිවරයා සමඟ සාකච්ඡා කරන බව වාර්තා වෙයි.

කාම්බෝජයේ තිබූ LOLC MICRO CREDIT නමැති ව්‍යාපාරය විකිණීමෙන් ලැබූ මුදල් මෙතෙක් සිංගප්පූරුවේ තැන්පත් කර තිබී ඇත. එම මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 250කට ආසන්න ප්‍රමාණයකි.

මෙම මුදල ශ්‍රී ලංකාවට රැගෙන ඒම සඳහා ඉෂාර නානායක්කාර අගමැති  රනිල් වික්‍රමසිංහ සමඟ සාකච්ඡා කර ඇති බව විශ්වාසකටයුතු ආරංචිමාර්ග සඳහන් කරයි. එම සාකච්ඡාවට LOLC හිමිකරු ඉෂාර නානායක්කාර සමඟ එම සමූහ ව්‍යාපාරයේ සභාපති කපිල ජයවර්ධන ද සහභාගී වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!