spot_img
spot_imgspot_img

මැර ප්‍රහාරයට සම්බන්ධ සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක අත්අඩංගුවට

පුවත්

විදෙස්

සාමකාමී උද්ඝෝෂකයන්ට එරෙහිව පසුගිය 09 වැනි දා මාරාන්තික ප්‍රහාරයක් දියත්කිරීමේ සිද්ධියට සැකපිට පාපර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක අද (17) සවස අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කරයි.

මීට අමරතව බස්නාහිර පළාත් නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන් කරගනිමින් සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!