spot_img
spot_imgspot_img

රාජපක්ෂලා තිදෙනෙක් පාර්ලිමේන්තු ඇවිත් නෑ

පුවත්

විදෙස්

පාර්ලිමේන්තුවේ අද (17) රැස්වීම සඳහා හිටපු අගමැති  මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ තිදෙනාම සහභාගී වී නැත.

නියෝජ්‍ය කතානායක තේරීමේ ඡන්ද විමසීමේ දී චමල් රාජපක්ෂ සිය ඡන්දය භාවිතා කළේය.

පසුගිය මැයි 05 වැනි දා නියෝජ්‍ය කතානායක ඡන්ද විමසීමේ දී ඒ සඳහා පත්වූ රංජිත් සියඹලාපිටිය ද අද නියෝජ්‍ය කතානයක ඡන්ද විමසීමේ දී පාර්ලිමේන්තු සභා ගැබ තුළ ‍සිටියේ නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!