spot_img
spot_imgspot_img

රාජපක්ෂලාට රට බාරදෙන විට තිබූ, ඩොලර් බිලියන 7.5ක් අතුරුදන් වෙලා

පුවත්

විදෙස්

වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන විට ශ්‍රී ලංකාව සතු විදේශ විනිමය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 7.5ක් බවත් අද වනවිට ඩොලර් මිලියන 05ක් සොයාගත නොහැකි තත්වයට රට වැටී ඇති බවත් අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

ඔහු මේ බව කියා සිටියේ අද (16) සවස විශේෂ ප්‍රකාශයක් කරමිනි.

“අපිට අද ගෑස් සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 05ක් ගෙවා ගන්න මහබැංකුවේ හෝ වෙනත් කිසිම බැංකුවක ඩොලර් නෑ. මේ නිසා අපි විශාල අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. ඉදිරි දිනයේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 75ක් සොයාගන්න ඕන.” අගමැතිවරයා වැඩිදුරටත් කීවේය.

1 COMMENT

  1. Now that you are in control why dont you find out what Fu**s they have done with it and then come and do a media briefing
    If they have used it for their person usage, then what are you going to do about it? Are you going to just come in front of media and give excuses like the Rajapakses being doing all this time and put the blame on to the past and keep silent?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!