spot_img
spot_imgspot_img

ගුවන් යානයකට පය නොතැබූ මිනිසුන් පවා ණය ගෙවන, ශ්‍රී ලංකන් ගුවන් සමාගම විකුණනවා

පුවත්

විදෙස්

ජීවිතයේ කිසිම දිනයක ගුවන් යානයකට පය ගසා නැති ජනතාවටත් ගෙවන්නට සිදුව ඇති ශ්‍රීලංකන් ගුවන් සමාගමේ පාඩුව නැවැත්වීමට නම් එය පුද්ගලීකරණය කිරීමට සිදුවන බව අගමැති රනිල් වික්‍රමසිංහ අද (16) විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේය.

2020 වර්ෂයේ දී බිලියන 45ක් පාඩු ලැබූ එම සමාගමේ වර්තමාන පාඩුව රුපියල් බිලියන 372ක් බවත් එම සමාගම පුද්ගලීකරණය කිරීමෙන් ඉදිරියේ සිදුවන පාඩුව නවත්වා ගැනීමට හැකිවුව ද සිදුව ඇති පාඩුව සැමට ගෙවීමට සිදුවන බවත් අගමැතිවරයා කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!