අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (16) විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ඉතා ඉක්මණින් නව අයවැය වර්තාවක් ගෙන එන බවයි.
2022 වර්ෂයට සංවර්ධන අයවැයක් ඉදිරිපත් කර තිබුණ ද ඉදිරි මාස කිහිපය සඳහා සහන අයවැයක් ඉදිරිපත් කිරීමට සිදුව ඇතැයි ද අගමැතිවරයා කීවේය.