ගෑස් නැව් දෙකට ඇමෙරිකානු ඩොලර් මිලියන 07 බැගින් හෙට (17) ගෙවීම් සිදුකරන බවත් ඒ අනුව ලබන 18 වැනි දා වනවිට කිලෝ ග්රෑම් 12.5ක් වූ ගෑස් සිලින්ඩර 80,000ක් වෙළෙඳ පොළට නිකුත් කිරීමට හැකියාව ලැබෙන බවත් ලිට්රෝ සමාගම පවසයි.