spot_img
spot_imgspot_img

එකම තැන දී තවත් දුම්රියක් පීලි පනී

පුවත්

විදෙස්

පසුගිය දා ඉන්ධන පිරවූ දුම්රියක් පිලී පැන්න ස්ථානයේ දී ම අද (16) ‍උදෑසන තවත් දුම්රියක් පිලී පැන තිබේ.

රඹුක්කන සහ කඩිගමුව දුම්රිය ස්ථාන අතර දී මේ අනතුර සිදුව ඇත.

මෙලෙස පීලි පැන ඇත්තේ මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වූ අංක 36 දුරම්රියයි.

මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමන් ගන්නා දුම්රිය අඛණ්ඩව ධාවනය කිරීමට නොහැකි වී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඒවා රඹුක්කන දුම්රිය ස්ථානයේ නවතා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!