-4.8 C
New York

උද්ධමනය වැඩිම රටවල් අතර, ශ්‍රී ලංකාවට දෙවැනි තැන

Published:

ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලය විසින් කරන ලද නවතම දත්ත විශ්ලේෂණයක් අනුව ශ්‍රී ලංකාව ලෝකයේ උද්ධමනය වැඩිම රටවල් අතර දෙවැනි තැනට පත්ව තිබේ.

ඒ ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම උද්ධමනය වූ 132%ක් වාර්තා කරමිනි.

ශ්‍රී ලංකාවට වඩා වැඩි උද්ධමනයක් වාර්තා කරන රට වී ඇත්තේ සිම්බාබ්වේ දේශයයි. එහි උද්ධමනය 256%කි.

වැඩිම උද්ධමනයක් ඇති රටවල් අතර ලෙබනනය 130% වාර්තා කරමින් තුන්වැනි ස්ථානයේත්, තුර්කිය උද්ධමනය 97%ක් වාර්තාකරමින් සිව්වැනි ස්ථානයේත් පසුවෙයි. පස්වැනි ස්ථානයේ පසුවන වෙනිසියුලාවේ උද්ධමනය 91%කි.

Related articles

Recent articles

spot_img