-0.4 C
New York

තවත් ප්‍රදේශ කිහිපයකට ඇඳිරිනීතය

Published:

හෝමාගම, පානදුර දකුණ, පානදුර උතුර සහ මොරටුව පොලිස් බලප්‍රදේශවලට වහාම ක්‍රියාත්මක වන පරිදි නිරෝධායන ඇඳිරිනීතිය පැනවූ බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

මෙම ඇඳිරිනීතිය නැවත දැනුම්දෙන තුරු පනවා තිබේ.

Related articles

Recent articles

spot_img