කොළඹ අවිස්සාවේල්ල හයිලෙවල් පාර නාවින්න ප්‍රදේශයේ දී අද (14) අවහිර කරමින් ප්‍රදේශවාසීන් විසින් උද්ඝෝෂණයක් ආරම්භ කර තිබේ.
ඔවුන් ගෑස් ඉල්ලා උද්ඝෝෂණය කරන බව දැනගන්නට ඇත.