-2 C
New York

ඉන්ධන පෝළිමක තවත් මරණයක් සිදුවෙයි

Published:

පෙට්‍රල් ලබා ගැනීමේ අරමුණින් සීදූව, මුතුවාඩිය, කුස්වල ඉන්ධන පිරවුම්හළේ පෝළිමේ රැඳී සිටි අයකු අද (14) මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ 69 හැවිරිදි ත්‍රී රෝද රථ රියදුරෙකි.

Related articles

Recent articles

spot_img