-4.8 C
New York

නව අගමැති පිළිගන්න, ගංගාරාමය සූදානම් වෙයි

Published:

අග්‍රාමාත්‍ය ධූරයේ අද (12) සවස දිවුරුම් දෙන රනිල් වික්‍රමසිංහ දිවුරුම් දීමෙන් අනතුරුව කොළඹ ගංගාරාම විහාරස්ථානයේ පැවැත්වෙන ආගමික වතාවත්වලට සහභාගී වීමට නියමිතය.

මේ වනවිට එම විහාරස්ථානය ඒ සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරමින් පවතින බව විශ්වාසකටයුතු ආරංචිමාර්ග සඳහන් කරයි.

Related articles

Recent articles

spot_img