-2.1 C
New York

විදුලි කප්පාදුව පැය 05ක් දක්වා වැඩි වෙයි

Published:

විදුලිය කප්පාදුව අද (12) දිනයේ පැය 05කට ආසන්න කාලයක් දක්වා දීර්ඝ වීමට නියමිතය.

මේ සඳහා මහජන උපයෝගීතා කොමිසම අවසර ලබා දී තිබේ.

Related articles

Recent articles

spot_img