spot_img
spot_imgspot_img

“රාජපක්ෂලාගේ අර්බුද විසඳන්න මම නෑ” – ෆොන්සේකා

පුවත්

විදෙස්

තමන් සිටින්නේ සාමකාමී අරගලකරුවන් සමඟ බවත්, ඔවුන් සමඟ සාකච්ඡාවකින් තොරව රාජපක්ෂවරුන්ගේ අර්බුදය විසඳීමේ කොටස්කරුවකු නොවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ්මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.

තමා සම්බන්ධයෙන් විවිධ කටකතා පැතිරෙන බවත් ඒ කිසිවක් සත්‍ය නොවන බවත් සරත් ‍ෆොන්සේකා පවසයි.

වර්තමාන ජනාධිපතිවරයා යටතේ පිහිටවන ආණ්ඩුවක කිසිම තනතුරක් තමන් බාර නොගන්නා බව ද හෙතෙම තම නිල facebook ගිනුමේ සටහනක් තබමින් කියා ඇත.

1 COMMENT

  1. මගේ පුද්ගලික මතය කෙසේ වෙතත් එතුමාගේ ඍජු තීරණය අථය කරමි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!