ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (11) රාත්‍රී 9.00ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකරන බව දැනුම් දී තිබේ. මෙම ප්‍රකාශය සියලු මාධ්‍ය ආයතන රාත්‍රී 9.00ට විකාශය කරන බව ද සඳහන් කර ඇත.
ජනාධිපති ජාතිය ඇමතීමට සූදානම්