spot_img
spot_imgspot_img

කොළඹ නගරයේ, සන්නද්ධ හමුදා (වීඩියෝ සහිතයි)

පුවත්

විදෙස්

හදිසි නීතිය සහ ඇදිරිනීතිය දිවයින පුරාම ක්‍රියාත්මක වෙමින් පවතින මේ මොහොතේ කොළඹ නගරයේ ස්ථාන රැසක හමුදා නිලධාරීන් යොදවා ඇති අයුරු දක්නට ලැබෙයි.

ඇතැම් ස්ථානවල දී රථවාහන පරීක්ෂාව ද හමුදාව විසින් සිදුකරන අතර යුද ටැංකි කිහිපයක් ද කොළඹ නගරය‍ේ සැරිසරන ආකාරය දක්නට ලැබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!