spot_img
spot_imgspot_img

මහින්ද ඉන්න තැන, සිදුවන දේ ගැන ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිවේදනයක්

පුවත්

විදෙස්

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ආරක්ෂක හේතූන් මත ත්‍රිකුණාමලයේ නාවික තටාංගනයට රැගෙන ගිය බව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කමල් ගුණරත්න පවසයි.

ඔහු වැඩිදුරටත් පවසන්නේ රටේ කලබලකාරී වාතාවරණය සාමනය වූ පසු හිටපු අගමැතිවරයා කැමති ස්ථානයකට ගෙන යාමට ආරක්ෂක අංශ කටයුතු කරන බවයි.

1 COMMENT

  1. අගමැති ඉවත් වූ ව්‍යවස්ථානුකූලව අමාත්‍ය මණ්ඩලය අහෝසි වේද? එසේනම් එවිට අමාත්‍යාංශ ලේකම්වරුන්ට සිදුවන්නේ කුමක්ද? එවන් පසුබිමක ආරක්ෂක ලේකම්ගේ හැසිරීම සහ නියෝග නීත්‍යානුකූලද?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!