-2.1 C
New York

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාව ගැන ප්‍රකාශයක්

Published:

ශ්‍රී ලංකාව සමඟ ඇති සාකච්ඡා සැළසුම් කළ පරිදි ම සිදුකරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊයේ (10) නිවේදනය කර තිබේ.

ශ්‍රී ලංකාවේ වත්මන් තත්වය පිළිබඳ ජාත්‍යන්තර අරමුදල ඉතාමත් අවදානමෙන් සිටින බවත්, නව රජයක් පත් වූ විගස ප්‍රතිපත්තිමය සාකච්ඡා ආරම්භ කිරීම මීට පෙර සැළසුම් කළ පරිදි සිදුවන බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කීවේය.

රටේ ඇති වී තිබෙන නොසන්සුන්තාව සහ ප්‍රචණ්ඩකාරී තත්වය පිළිබඳ අවධානයෙන් සිටින බව ද ශ්‍රී  ලංකා මෙහෙයුම් ප්‍රධානී මසහිරෝ නොසාකි පවසයි.

Related articles

Recent articles

spot_img