-2.1 C
New York

දකු‍ණේ හිටපු පළාත් මන්ත්‍රී ෂම්මුගේ නිවසටත් ගිනි

Published:

දකුණු පළාත් සභාවේ හිටපු පළාත් සභා මන්ත්‍රී ආරියවංශ ෂම්මුගේ රත්ගම පිිහිටි නිවසට ද ගිනි තබා ඇතැයි වාර්තාවේ.

අද (10) සවස රත්ගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී ටී.නිමල්ගේ නිවසට සහ හිටපු අමාත්‍ය මොහාන් පී. ද සිල්වාගේ නිවසට ද ගිනි තබා තිබිණි.

Related articles

Recent articles

spot_img