-4.8 C
New York

හිටපු ඇමති මොහාන්ගේ රත්ගම නිවසත් විනාශයි

Published:

හිටපු අමාත්‍ය ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහාන් පී. ද සිල්වා ට අයත් රත්ගම පිහිටි නිවස ගිනිගෙන විනාශ වන බව අවට ගම්වැසියෝ කියති.

කිසියම් පිරිසක් විසින් අද (10) රාත්‍රී මේ නිවසට ගිනිතබා ඇත.

ගාල්ල සංඝමිත්තාපුර පිහිටි මොහාන් පී. ද සිල්වා මන්ත්‍රීවරයාගේ බිරිඳට අයත් නිවසක් ද ගිනිතබා විනාශ කර තිබිණි.

Related articles

Recent articles

spot_img