spot_img
spot_imgspot_img

රත්ගම රත්වෙයි. ප්‍රාදේශීය සභාවේ සභාපති දිවි බේරාගෙන පැන දුවයි

පුවත්

විදෙස්

රත්ගම සභාපති ටී. නිමල්ගේ නිවස දෙසින් එල්ල කෙරුණු වෙඩි තැබීමකින් තරුණයන් 06 දෙනකු තුවාල ලබා ඇති අතර එක් අයකුගේ පපුවට වෙඩි වැදී ඇතැයි ද රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

මේ වනවිට සභාපතිවරයාගේ නිවස ගිනිගෙන දැවෙමින් තිබෙන අතර සභාපතිවරයා සිය පවුලේ අය ද සමඟ නිස පිටුපසින් පැනගොස් ඇතැයි ද වාර්තා වේ.

රත්ගම ප්‍රදේශයම දැඩි කලහකාරී ස්වභාවයක් ගෙන ඇත.

තත්වය පාලනය කිරීම සඳහා‍ අමතර පොලිස් බල ඇණි කැඳවමින් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!