-5.9 C
New York

ගාල්ල නගරයේ උද්ඝෝෂණ

Published:

ප්‍රචණ්ත්වය වහා නවතා දමන ලෙසත්, හදිසි නීතිය හකුළාගන්නා ලෙසත් ඉල්ලමින් ගාල්ල නගරයේ අද (10) උද්ඝෝෂණ පැවැත්විණි.

සිවිල් සංවිධාන රැසක් සහ වෘත්තීය සමිති කිහිපයක් ම මෙම උද්ඝෝෂණයට එක්ව සිටියහ.

Related articles

Recent articles

spot_img