-4.8 C
New York

චෝදනා ලැබූ කිසිවෙකුට කටුනායකින් පිටවෙන්න දෙන්නේ නෑ

Published:

විවිධ චෝදනාවලට ලක්ව සිටින දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරීන් කිසිවෙකුට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටු පොළ ඔස්සේ රටින් පිටවීමට ඉඩ නොදෙන බව ආගගමන හා විගමන නිලධාරීන් පවසයි.

මේ අතර කටුනායක ප්‍රභූ පර්යන්තය ද දැනට දින දෙකක කාලයක සිට වසා දැමීමට එහි සේවකයෝ කටයුතු කළහ.

Related articles

Recent articles

spot_img