-2.1 C
New York

මත්තල සිට ගුවන්යානා දෙකක් පිටත් වෙයි. නයිජීරියාවේ සිට එන යානයත් ලංකාව ආසන්නයේ

Published:

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් මීට සුළු වේලාවකට පෙර ගුවන් යානා දෙකක් ගුවන්ගත වී එක ම දිශාවට ගමන්ගත් බව ගුවන්තොටුපොළ ආසන්නයේ පදිංචිකරුවෝ කියති.

එක් යානයක් අද (10) අළුයම 3.09ට ගුවන්ගත වී ඇති අතර අනෙක් යානය ඊට විනාඩි 05කට පමණ පසු 3.14ට ගුවන්ගත වී තිබේ.

මීට පෙර සැළසුම් නොකරන ලද යානයක් නයිජීරියාවේ සිට ශ්‍රී ලංකාව දෙසට පැමිණෙමින් තිබෙන බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ අතර එම යානය මේ වනවිට ශ්‍රී ලංකාව ආසන්නයට ම පැමිණ ඇතැයි ද ගුවන්තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

Related articles

Recent articles

spot_img