බේරේ වැවට දැමූ පිරිස තවමත් වැව මැද ? පුවත් Published: May 10, 2022 Reading time: Less than 1 min. FacebookTwitterPinterestWhatsAppLinkedinEmailPrintTelegramViber මහින්ද රාජපක්ෂට අගමැති ධූරයෙන් ඉවත් නොවන ලෙස ඉල්ලා සිටීම සඳහා අද (09) කොළඹට පැමිණි අය අතරින් පිරිසක් කොළඹ ප්‍රදේශවාසීන් විසින් බේරේ වැවට ඇද දමා තිබිණි. ඔවුන්ගෙන් පිරිසක් රාත්‍රී වනතුරු ම බේරේ වැවේ ජලයේ ගිලී සිටිනු දක්නට ලැබිණි. Tags:berailakelankamahinda rajapaksharatarata.lksri lanka FacebookTwitterPinterestWhatsAppLinkedinEmailPrintTelegramViber Editor Rata Related articles කොළඹ නගර සභාවට බිලියන 04ක වරිපනම් පොල්ලක් පුවත් October 12, 2025 ට්‍රම්ප්ට නොලැබුණු මචාඩෝට ලැබුණු නොබෙල් ත්‍යාගය පුවත් October 11, 2025 ඇමෙරිකාවේ යුධෝපකරණ කම්හලක පිපිරීමක් පුවත් October 11, 2025 මහින්ද සහ මෛත්‍රී, වෙඩි නොවදින රථ ඉල්ලති පුවත් October 11, 2025 Recent articles කොළඹ නගර සභාවට බිලියන 04ක වරිපනම් පොල්ලක් පුවත් October 12, 2025 ට්‍රම්ප්ට නොලැබුණු මචාඩෝට ලැබුණු නොබෙල් ත්‍යාගය පුවත් October 11, 2025 ඇමෙරිකාවේ යුධෝපකරණ කම්හලක පිපිරීමක් පුවත් October 11, 2025 මහින්ද සහ මෛත්‍රී, වෙඩි නොවදින රථ ඉල්ලති පුවත් October 11, 2025