-2.1 C
New York

ප්‍රචණ්ඩත්වය ආරම්භ කළේ කවුද ? වීඩියෝ සාක්ෂි මෙන්න

Published:

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ආධාරකරුවන් පිරිසක් අරලියගහ මන්දිරයට කැඳවා පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් පෙරේරා හාමුදුරුවන්ගෙන් ද අවසර ගෙන අරගලය අවසන්කර සටන අරඹමු යැයි කී හඬ සහිත වීඩියෝව පහත සඳහන් කර ඇත.

මේ කතාවෙන් සුළු වේලාවකට පසු අරලියගහ මන්දිරයෙන් එළියට පැමිණි පොලු මුගුරු රැගත් පිරිසක් අද (09) කලහකාරී තත්වයක් ඇතිකිරීමේ ආරම්භය සිදුකළහ. ජොන්ස්ටන් මන්ත්‍රීවරයා කී පරිදි ම අරලියගහ මන්දිරය ඉදිරිපිට මයිනා ගෝ ගමට සහ ගාලු මුවදොර ගෝඨා ගෝ ගමට පහර දුන්හ.

ඉන් පසු මුළු රටේම ගිනි ඇවිලී ගිය අතර මේ වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ද ඇතුළු 07 දෙනකුගේ දිවි අහිමි වී තිබේ.

මේ කළහකාරී අරගලය ආරම්භ කළ ජොන්ස්ටන් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරයාගේ හඬට සවන් දෙන්න.

Related articles

Recent articles

spot_img