මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීම නිල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පිළිගැනීමෙන් අනතුරුව අද (2022-05-09) දිනැතිව අංක 2279/12 දරණ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යධූරයෙන් ඉවත්වීමත් සමඟ කැබිනට් අමාත්‍යවරුන්ගේ තනතුරු ද අහෝසි වී යයි.
