spot_img
spot_imgspot_img

ඇඳිරිනීතිය දිගු කරයි

පුවත්

විදෙස්

ඇඳිරිනීතිය ලබන 11 වැනි දා උදෑසන 7.00 දක්වා දීර්ඝ කර තිබේ.

මහජන ආරක්ෂක ආඥාපනතේ 16 වැනි වගන්තිය යටතේ මෙලෙස ඇඳිරිනීතිය පනවා තිබේ.

ඒ අනුව යම් නිලධාරියකු විසින් ලබාදෙන අවසර පත්‍රයකින් තොරව පොදු මාර්ගයක, දුම්රිය මාර්ගයක, පොදු උද්‍යානයක, ක්‍රීඩා පිටියක, මුහුදු වෙරළක හෝ වෙනත් පොදු ස්ථානයක රැඳී සිටීමට කිසිවෙකුට අවසරයක් හිමිනොවන අතර හදිසි නීතිය බලපැවැත්වෙන බැවින් පිරිස් වශයෙන් එක්රැස්වීම ද තහනම් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!