ගාල්ලේ PCR 726 ම Negative

0
509

ගාල්ල ධීවර වරාය හා නගරය ආශ්‍රිත ධීවර ප්‍රජාව අතරින් පුද්ගලයන් 726කගේ ජෛව සාම්පල ලබාගනිමින් කරන ලද පීසීආර් පරීක්ෂණවලින් කිසිදු කොරෝනා ආසාදිතයකු වාර්තා වී නැතැයි නාගරකි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

එසේ වුව ද පීසීආර් පරීක්ෂණ සදහා යොමුකළ මෙම පිරිසට දින 14ක ස්වයං නිරෝධායනයකට ලක්වන ලෙස උපදෙස් දී තිබේ. ගාල්ල ධීවර වරායේ කොරෝනා ආසාදිත බව තහවුරු වූයේ එම පීසීආර් වාර්තා ලබාගැනීමට පෙර පරීක්ෂා කළ පස් දෙනකු පමණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here