-4.8 C
New York

වීරකැටියේ වෙඩි තැබීමකින් දෙදෙනකු මරුට

Published:

වීරකැටිය ප්‍රාදේශී සභාවේ සභාපතිවරයාගේ නිවසේ සිදුවූ වෙඩි තැබීමකින් දෙදෙනකු මියගොස් 05 දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

මියගිය අය කවුරුන්දැයි තවමත් තහවරු වී නැත.

Related articles

Recent articles

spot_img