-4.8 C
New York

මැදමුලනටත් ප්‍රහාරයක්. රාජපක්ෂ දෙමාපියන්ගේ ස්මාරක විනාශයි (වීඩියෝ සහිතයි)

Published:

හම්බන්තොට මැදමුලනේ රාජපක්ෂ පවුලේ මහ ගෙදරට හම්බන්තොට පදිංංචිකරුවන් විසින් ප්‍රහාරයක් එල්ල කර තිිබේ.

එහි ඉදිකර තිබූ ඩී.එම්.රාජපක්ෂ සහ දන්දිනා හාමිනේගේ සිහිවටන පෙරලා කුඩුකර දමා ඇති අතර අනුස්මරණ කෞතුකාගරය ද විනාශ කර දමා තිබේ.

Related articles

Recent articles

spot_img