-5.9 C
New York

රිචඩ් හැදූ රමේෂ් විසූ ගාල්ලේ ඇමති නිවස ගිනිගන්නා අයුරු

Published:

රමේෂ් පතිරණ අමාත්‍යවරයාගේ නිවසට ගිනි තබා ඇති අතර අද (09) බස් රථවලින් කොලඹ යාමට පැමිණි පිරිසකට අයත් වාහන කිහිපයක් ද ගිනි තබා ඇතැයි වාර්තා වේ.

එම වාහන අමාත්‍යවරයාගේ නිවසේ නවතා තිබී ඇත.

මේ වනවිට නිවසේ ගින්න පාලනය කිරීමට අපහසු තරමට වර්ධනය වෙමින් පවතී.

Related articles

Recent articles

spot_img