-5.9 C
New York

ගාල්ල – බද්දේගම බස් දෙකක් කොට්ටාවේ දී කුඩු කරයි

Published:

ගාල්ලෙ සිට මහින්ද රාජපක්ෂගේ ආධාරකරුවන් රැගෙන ගිය බස් රථ දෙකක් කොට්ටාව අධිවේගී මාර්ග ආසන්නයේ පහර දී විනාශ කර ඇතැයි වාර්තා වෙයි.

මෙම බස් රථ දෙකම ගාල්ල – බද්දේගම මාර්ගයේ ධාවනය වන බස් දෙකකි.

Related articles

Recent articles

spot_img