-4.8 C
New York

සියලු වෘත්තීය සමිති අඛණ්ඩ වැඩවර්ජනයක් අරඹයි

Published:

ආණ්ඩුවේ මැරයන් විසින් අද (09) “මයිනාගෝ ගම” සහ “ගෝඨාගෝ ගම” සාමකාමී උද්ඝෝෂකයන්ට එල්ලකරන ලද ප්‍රහාරයට විරෝධය දක්වමින් සහ මහින්ද රාජපක්ෂ අගමැතිවරයාට සහ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙස බලකරමින් අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කරන ලද ඒකාබද්ධ වෘත්තීය සමිති මධ්‍යස්ථානය නිවේදනය කරයි.

මේ මොහොතේ සිට එම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවත් එය අඛණ්ඩව පවත්වන බවත් වෘත්තීය සමිති නියෝජිතයෝ කියති.

Related articles

Recent articles

spot_img