ආණ්ඩුවේ මැරයෝ “මයිනාගෝ ගම”ට පහර දෙති. මාධ්‍යවේදීන්ටත් ගහයි පුවත් Published: May 9, 2022 Reading time: Less than 1 min. FacebookTwitterPinterestWhatsAppLinkedinEmailPrintTelegramViber කොළඹ අරලියගහ මන්දිරය ඉදිරිපට සාමකාමී උද්ඝෝෂකයන් විසින් ගොඩනගා තිබූ මයිනාගෝ ගමට මීට සුළු වේලාවකට පෙර කඩා වැදුණු මැර පිරිසක් එහි සිටි උද්ඝෝෂකයන්ට පහර දෙමින් ගොඩනගා තිබූ කූඩාරම් කුඩු පට්ටම් කළහ. මෙම සිද්ධිය වාර්තා කළ මාධ්‍යවේදීන්ට ද ඔවුහු පහර දුන්හ. Tense situation near Temple Trees, Journalist assualted pic.twitter.com/k37j97RsuN— NewsWire 🇱🇰 (@NewsWireLK) May 9, 2022 Tags:araliya gaha mandirayacolombolankamahindarajapaksharatarata.lksri lankatempletres FacebookTwitterPinterestWhatsAppLinkedinEmailPrintTelegramViber Editor Rata Related articles කොළඹ නගර සභාවට බිලියන 04ක වරිපනම් පොල්ලක් පුවත් October 12, 2025 ට්‍රම්ප්ට නොලැබුණු මචාඩෝට ලැබුණු නොබෙල් ත්‍යාගය පුවත් October 11, 2025 ඇමෙරිකාවේ යුධෝපකරණ කම්හලක පිපිරීමක් පුවත් October 11, 2025 මහින්ද සහ මෛත්‍රී, වෙඩි නොවදින රථ ඉල්ලති පුවත් October 11, 2025 Recent articles කොළඹ නගර සභාවට බිලියන 04ක වරිපනම් පොල්ලක් පුවත් October 12, 2025 ට්‍රම්ප්ට නොලැබුණු මචාඩෝට ලැබුණු නොබෙල් ත්‍යාගය පුවත් October 11, 2025 ඇමෙරිකාවේ යුධෝපකරණ කම්හලක පිපිරීමක් පුවත් October 11, 2025 මහින්ද සහ මෛත්‍රී, වෙඩි නොවදින රථ ඉල්ලති පුවත් October 11, 2025