-2.1 C
New York

මයිනාගෝ ගම රතිඤ්ඤා පුපුරයි. අගමැති කාර්ය මණ්ඩලය බඩු අස්කරයි

Published:

අගමැති නිල නිවස වූ අරලියගහ මන්දිරය ඉදිරිපිට “මයිනාගෝ ගම” විරෝධතාකරුවෝ අද (08) රාත්‍රිය එළැඹීමත් සමඟ රතිඤ්ඤා දල්වමින් අගමැතිවරයාගේ ඉල්ලා අස්වීමට සිය සතුට ප්‍රකාශ කරති.

මේ අතර අගමැතිවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය ද අරලියගහ මන්දිරයෙන් සහ අගමැති ලේකම් කාර්යාලයෙන් ඉවත්වීම සඳහා අවශ්‍ය කටයුතු කරමින් සිටින බව ද වාර්තා වෙයි.

මයිනාගෝ ගමට මේ වනවිට තවත් විශාල පිරිසක් පැමිණෙමින් සිටිති.

Related articles

Recent articles

spot_img