-2.1 C
New York

මහින්දානන්දටත් හූ සංග්‍රහයක්

Published:

නාවලපිටිය නගරය හරහා ගමන්කරමින් සිටි මහින්දානන්ද අලුත්ගමගේ වටකරගත් විරෝධතාකරුවන් පිරිසක් ඔහුගේ ගමන් මඟ හරස්කර බාධා කළහ.

එම අවස්ථාවේ දී පොලිසිය මැදිහත්වී මන්ත්‍රීවරයාට එම ස්ථානයෙන් ඉවත්ව යාමට ඉඩ සළසා දුන් අතර ඔහුගේ රථය නොපෙනී යනතුරුම ජනතාව හූ හඬ තැබූහ

Related articles

Recent articles

spot_img