-5.9 C
New York

ගෝඨාගෝ ගම, කසාවතින් වැසේ

Published:

බෞද්ධ භික්ෂූන් වහන්සේලා දහස් සංඛ්‍යාත පිරිසක් අද (07) කොළඹ ගාලු මුවදොර පිටිය අසළ ගෝඨාගෝ ගම අරගල භූමියට වැඩමකර සිටිති.

එම ස්ථානය මේ වනවිට භික්ෂූන් වහන්සේලාගෙන් පිරී ඇත.

Related articles

Recent articles

spot_img