නව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන

0
256

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කළුබෝවිල මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පත්කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එම පත්වීම ඊයේ (26) රාත්‍රී සිදුකර ඇති අතර මෙතෙක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ධූරයේ වැඩ ආවරණය කළ වෛද්‍ය එස්. ශ්‍රීධරන් මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (සැළසුම්) ලෙස ද පත්කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here