-5.2 C
New York

නීති කඩන මහරගම පොලිසිය

Published:

ත්‍රී රෝද රථයක පිටුපස අසුනේ ගමන් කළ හැකි උපරිම සංඛ්‍යාව දෙදෙනකු යැයි නීතියක් පවති. ඇතැම් අවස්ථාවල දී දෙදෙනකුට වඩා එලෙස ගමන්කරන විට පොලිසිය දඩ නියම කරයි.

ත්‍රී රෝද රථයක පිටුපස අසුනේ වැඩි පිරිසක් ගමන් කිරීම අනතුරුවලට හේතුවක් බව පවසන්නේ ද පොලිසියයි.

මේ මහරගම පොලිසිය රටේ නීති අමු අමුවේ උල්ලංඝනය කරන අවස්ථාවකි. මේ ත්‍රී‍ රෝද රථයේ පිටුපස අසුනේ 04 දෙනකු හෝ 05 දෙනකු සිටින බව බැලූ බැල්මට පෙනෙන්නට තිබේ.

රථය මහරගම පොලිසියට අනුයුක්ත කරන ලද්දකි. පදවන්නේ ද පොලිස් නිලධාරියෙකි. පිටුපස සිටින්නේ ද පොලිස් නිලධාරී නිලධාරිනියන්ය.

Related articles

Recent articles

spot_img